Tuesday, October 7, 2014

ඔයාලගෙ බ්ලොග් එකට WELCOME Widget එකක් දාගමුද?

ඔයාල කැමති ඇතිනෙ ඔයාලගෙ බ්ලොග් එකත් ලස්සනට තිය ගන්න. ඔයාලගෙ බ්ලොග් එක
බලන්න එන අයව පිලිගන්න එකක් දාගන්න කොහොමද කියල තමයි මම කියල දෙන්න යන්නෙ. මේක ගොඩාක් ලේසි වැඩක්. දැන් අපි වැඩෙට බහිමු නේද?
මුලින්ම කියන disign එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ Layout click කරන්න
දැන් ‍Add a Gadget තෝරන්න.
 රූපයේ පරිදි HTML/Java Scirpr Gadget එක select කරන්න

දැන් content කියන තැනට පහල cord එක copy paste කර ගන්න.



<script> document.write(unescape("%3Ca%20href%3D%22 http%3A//www.thecutestblogontheblock.com%22%20target%3D%22blank%22%3E%3Cimg%20 src%3D%22http://thecutestblogontheblock.com/wp-content/uploads/2011/11/welcome-to-my-blog-world-free-blog-blogger-button-chic.png%22%20border%3D%220%22%20/%3E%3C/a%3E")); </script>



දැන් save කරල බලන්නකො එහෙනම්. වැඩේ හරි ගියනම් comment එකකුත් දාන්න.

No comments:

Post a Comment