පලමුව ඔබගේ බ්ලොග් අඩවියට ගොස් Design කියන තැන click කරන්න.
ඊට පසුව පැමිනෙන පිටුවෙන් Layout කියන තැන click කරන්න.
ඊට පස්සෙ Add a Widget කියන තැන click කරන්න.
අනතුරුව එන Box එකෙන් HTML/Java Script කියන එක තෝරන්න.
ඊලගට එන box එකේ content කියන තැනට පහල cord එක copy & paste කරන්න. අනතුරුව save කියන තැන click කරන්න
<style type="text/css"> #abt-searchbox{ border-radius:5px;
background:URL
(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBUdM6DhyphenhyphenmTUJdhWPITXok4OzTlMugRsevgfRVuedVxuXsq8JKLFhelM6jJBaPdUqw6ph_uFoxlrUIOyVRCBoOk1gXTNHyJpgUodjovOU5A5JbgD_MR38CQopBqa1bj4VY2Gx3LDfyDSM/s1600/red.png)
no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;}
form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;}
form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width:
235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;}
form#abt-searchform
#sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align:
top;border:none;background:transparent;} </style> <div id="abt-searchbox"> <form action="/search" id="abt-searchform" method="get"> <input id="s" name="q" onblur="if (this.value == "")
{this.value = "Search...";}" onfocus="if
(this.value == "Search...")
{this.value = ""}" type="text" value="Search..." />
<input id="sbutton" src="http://img1.blogblog.com/img/blank.gif"
type="image" /> </form> </div>
ඔයාලත් අත්හදා බලන්න.
වැඩේ හරිගියානම් comment එකකුත් දාලම යන්න...