Wednesday, August 27, 2014

බ්ලොග් එකට search Bar widget එකක් දාගන්න

ඔබ පලකල ලිපි නැවත සොයගැනීමට වෙහෙස වෙන්න එපා. ඒ වෙනුවට පහසුම ක්‍රමය Search Widget එකක් යොදාගැනීමයි. ඒ සදහා
පලමුව ඔබගේ බ්ලොග් අඩවියට ගොස් Design කියන තැන click කරන්න.
ඊට පසුව පැමිනෙන පි‍ටුවෙන් Layout කියන තැන click කරන්න.

ඊට පස්සෙ Add a Widget කියන තැන click කරන්න.
 අනතුරුව එන Box එකෙන් HTML/Java Script කියන එක ‍තෝරන්න.

 ඊලගට එන box එකේ content කියන තැනට පහල cord එක copy & paste කරන්න. අනතුරුව save කියන තැන click කරන්න

<style type="text/css"> #abt-searchbox{ border-radius:5px; 
background:URL
(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBUdM6DhyphenhyphenmTUJdhWPITXok4OzTlMugRsevgfRVuedVxuXsq8JKLFhelM6jJBaPdUqw6ph_uFoxlrUIOyVRCBoOk1gXTNHyJpgUodjovOU5A5JbgD_MR38CQopBqa1bj4VY2Gx3LDfyDSM/s1600/red.png) 
no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;} 
form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;} 
form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width: 
235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;}
 form#abt-searchform 
#sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align: 
top;border:none;background:transparent;} </style> 
<div id="abt-searchbox">
<form action="/search" id="abt-searchform" method="get">
<input id="s" name="q" onblur="if (this.value == &quot;&quot;) 
{this.value = &quot;Search...&quot;;}" onfocus="if 
(this.value == &quot;Search...&quot;) 
{this.value = &quot;&quot;}" type="text" value="Search..." />   
  <input id="sbutton" src="http://img1.blogblog.com/img/blank.gif"
 type="image" /> </form>
</div>



දැන් ඔබේ බ්ලොග් පි‍ටුවට මේ වගේ Search Bar එකක් වැටිල ඇති.



 ඔයාලත් අත්හදා බලන්න.
වැඩේ හරිගියානම් comment එකකුත් දාලම යන්න...