Wednesday, August 27, 2014

අවමගුල

ඔන්න ඉතින් දවසක් හෘද රෝග විශේෂඥයෙක් හදිසි හෘද්‍යාබාධක් නිසා
මියගියාලු. ඔහුට ගෞරවයක් වශයෙන් හෘදයක හැඩයට හදපු මිනී පෙට්ටියක් හදල ඔහුගේ මිනිය තැන්පත් කලාලු. මේක බලා හිටිය තවත් විශේෂඥ වෛද්‍ය වරයෙක් මර ල‍තෝනි තියල අඩන්න ගත්තලු. මිනිස්සු කලබල වෙලා ඇහුවලු ඇයි අඩන්නෙ කියල. මිනිහ අඩ අඩාම කියනවලු මම ප්‍රසව හා නාරි වේදය පිලිබද විශේෂඥයෙක් කියල.