Thursday, August 28, 2014

පිස්සන් කො‍ටුවෙන්...II

ඔන්න දවසක් පිස්සන් කො‍ටුවට අමුතුම ජාතියෙ පිස්සෙක් ගෙනාවලු. පොර අහුවෙන හැමදේකින්ම කැට පෝල් හදන අමුතුම ජාතියෙ පිස්සෙක්.
ඉතින් කාලයකට පස්සෙ මිනිහට පිස්සුව තියෙයිද නැද්ද කියල බලන්න ගෙදර අයත් ගෙන්වල පරීක්ෂනයක් කරන්න තීරණය කලාලු,

වෛද්‍යවරයා - හරි පියදාස කියනව බලන්න තමුන් කැලේක තනියම යද්දි තනිවුන ලස්සන ගෑණු ලමයෙක් මුනගැහෙනව. තමුසෙ මොකද කරන්නෙ.
පියදාස - මම ඒ කෙල්ලව උස්සගෙන තවත් කැලේ ඈත ගල් ගුහාවකට අරන් යනවා.
(කට්ටියට මාරම සතු‍ටුයිලු. මොකද සමාන්‍යයෙන් වෙන දේවල් නිසා)
වෛද්‍යවරයා - ඉතිං ඊට පස්සෙ මොකද කරන්නෙ?
පියදාස - මම ඒ ගෑණු ලමයගෙ ඇදුම් එක එක ගලවනවා.
වෛද්‍යවරයා - ඔව් ඔව්. ඉතින් ඉතින්
පියදාස - එයාගෙ යට ඇදුනුත් ගලවනවා.
(කට්ටිය දැන් කටවල් ඇරගෙන අහගෙන ඉන්නවලු.)
පියදාස - එහෙම කරල ඒ ඇදුම්වල තියෙන ගාටස් වලින් කැටපොලයක් හදල තොපි සේරගෙම කටවල් වැහෙන්න තියනවා
                                                                                              කියල කිව්වලු.

No comments:

Post a Comment