Wednesday, August 27, 2014

පිස්සන් කො‍ටුවෙන්...I


දවසක් පිස්සන් කො‍ටුවෙ පිස්සො ටික නාන තටාකයට දැම්මලු නාන්න කියල. නමුත්
මොවුන්ගේ පිස්සුව හොද වෙලාද කියල බලන්න නාන තටාකෙ වතුර ඉවත් කරල තමයි තිබුනෙ. ඉතින් එක එක පිස්ස පිණුම් ගගහ පනිනවලු නාන තටාකයට. අන්තිමට ලේ පෙරාගෙන ගොඩට එනවලු. කොහෙද ඉතින් මුන් පිස්සොනෙ. ඒත් එක පිස්සෙක් පැත්තකට වෙලා ඉන්නවලු. ඉතින් වෛද්‍යවරු ගොඩාක් සතුටට පත්වුනා එකෙක්ට හරි පිස්සු නෑ කියල. නමුත් හරියටම කියන්න බැරි නිසා ඒ මනුස්සය ලගට ගිහින් ඇහුවලු ඇයි ඔයා නාන්නෙ නැද්ද කියල. එතකොට ඒ මනුස්සය කිව්වලු අපෝ බෑ සර්. අද මට හෙම්බිරිස්සාව කියල