Wednesday, August 27, 2014

අපහාස නඩුව

අපහාස කිරීමේ නඩුවක් විභාග කරමින් සිට් විනිසුරුවරයා විත්තිකරු දෙසට හැරී

විනිසුරු - දන්නවඩ තම වැදත් මහත්තයෙකුට බූරුවා කියා ඇමතීම යන අපහාස කිරීමේ චෝදනාවට ලක්වන බව.
විත්තිකරු - එතකොට ස්වාමීණි, බූරුවෙකුට මහත්තයා කියල කිව්වට වැ‍රැද්දක් නැද්ද?
විනිසුරු - නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ.
විත්තිකරු - එහෙනම් මම මෙයාට මහත්තයා කියලා කියන්නම්කෝ